This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/29 at 11:49
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ගොසිප් ලංකා නිව්ස්

ගොසිප් ලංකා නිව්ස් යනු 2008 දී ආරම්භ වූ සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂික වෙබ් අඩවියකි. එහි නමෙන්ම කියැවෙන පරිදි ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන්නේ දේශපාලනය, දේශීය ජනප්‍රිය සංස්කෘතිය හා සමාජයේ සිටින්නන් හා සම්බන්ධ 'ඕපාදූපමය' අන්තර්ගතයන් වේ. ගොසිප් ලංකා නිව්ස් නැතිනම් ඊට සමාන නාමයන් යටතේ ක්‍රියාත්මක වන ෆේස්බුක් පි‍ටු 20 කට වඩා තිබේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

දත්ත නොමැත

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2008

ආරම්භකයා

දත්ත නොමැත

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

දත්ත නොමැත

ප්‍රධාන විධායක නිලධාරී

දත්ත නොමැත

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

දත්ත නොමැත

ප්‍රධාන කර්තෘ

දත්ත නොමැත

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

ගොසිප්-ලංකා ලෙසින් වන නිල ගොසිප් ලංකා පුවත් ලෝලීන්ගේ ෆේස්බුක් පි‍ටුවක සංස්කාරක ලෙසින් තිලිණ දනුෂ්ක අබේවික්‍රම ගේ නම සඳහන් වේ. ගොසිප් ලංකා ලෝලීන්ගේ ෆේස්බුක් පි‍ටු අතුරින් මෙම පි‍ටුවට වැඩිම අනුගාමික සංඛ්‍යාවක් ඇත.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Tel: 0777363340

Email: editor@gossiplankanews.com

Website: www.gossiplanka.lk

 

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය මගින් එහි සංවිධාන ව්‍යුහය හෝ මෙහෙයුම් ක්‍රියාත්මක වන ස්ථානය පිළිබඳ තොරතුරු ලබා නොදේ. වෙබ් අඩවිය මගින් එහි ආරම්භක වර්ෂය 2008 ලෙසින් දක්වා ඇති අතර, සංස්කාරක වරයා වෙත පොදු විද්‍යුත් තැපැල් ලිපිනයක් පමණක් දක්වා ඇත. මේ අතර ගොසිප් ලංකා නිව්ස් ෆේස්බුක් පි‍ටුවේද හිමිකාරීත්වය හෝ සම්බන්ධ කර ගත හැකි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දක්නට නොමැත. සටහන් තීරුවේද දක්වා ඇති පරිදි ගොසිප් ලංකා නම හා සම්බන්ධතාවය ඇති ෆේස්බුක් පි‍ටු ගණනාවක්ම ඇත. ගොසිප් ලංකා නිව්ස් ෆේස්බුක් පි‍ටුවේ අනුගාමිකයින් 3,049 ක් සිටිනා බව දැක්වුණු අතර, ගොසිප්-ලංකා ලෙසින් සඳහන් වන නිල ගොසිප් ලංකා පුවත් ලෝලීන්ගේ ෆේස්බුක් පි‍ටු වලින් එකක එම දිනයටම අනුගාමිකයින් 1,908,756 ක් දක්නට ලැබිණි. යථෝක්ත ෆේස්බුක් පි‍ටුවේ සංස්කාරක ලෙසින් තිලිණ දනුෂ්ක අබේවික්‍රම යන නම ලැයිස්තුගත වී තිබිණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ