මාධ්‍ය බහුවිධතාවය
මාධ්‍ය සාරධර්ම සඳහා අවදානම් දර්ශක දහයක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය තුළ යෝග්‍යතාවය පිළිබඳ නිශ්චය කිරීමක් ආර්ථික, නීතිමය හා දේශපාලනික යන කරුණු තුනක් තක්සේරු කිරීම සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ තිරස් (සෑම අංශයකින්ම) සහ සිරස් අතට (වෙළඳ අංශ අතරින්) මාධ්‍ය වෙළඳපොළ කොතරම් සංකෙන්ද්රගතද ? මාධ්‍ය බහුවිධතාවය ඇති විශාලතම අවදානම් මොනවාද?