This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 15:31
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සෙල්ලයියාහ් පොන්නුස්වාමි

සෙල්ලයියාහ් පොන්නුස්වාමි

සෙල්ලයියා පොන්නුස්වාමි වීර හෝල්ඩින්ග්ස් (මින් පෙර සීමාසහිත තිනකුරල් ප්‍රකාශන පුද්ගලික සමාගම ලෙසින් හැඳින්විණි) ආරම්භකයා සහ 75.95% ක කොටස් හිමිකාරීත්වය ඇති බහුතර කොටස්කරුවාද වේ. මේ අතර පොන්නුසාමි ගනේෂරාජා සහ පොන්නුසාමි කේසවරාජා සමාගමේ කොටස් 0.0004 බැගින් දරමින් එහි අධ්‍යක්ෂවරුන් ලෙසින් කටයුතු කරයි. 2011 දී වීරලක්ෂ්මි පොන්නුසාමි අධ්‍යක්ෂිකාවක් ලෙසින් පත් විණි. ඉන් අනතුරුව 2016 දී පොන්නුසාමි කේසවරාජා අධ්‍යක්ෂ තනතුරින් ඉල්ලා අස්විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම වෙත කේසවරාජා විසින් එවූ ප්‍රතිචාරයේ ඔහුගේ තනතුර ලැයිස්තුගතව තිබුණේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසිණි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

ප්‍රකාශන

සීමාසහිත වීර හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (75.95%)

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

පොන්නුසාමි කේසවරාජා - සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දරයි. ඔහු සමාගමේ වර්තමාන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන සෙල්ලයියා පොන්නුස්වාමි හා වීරලක්ෂ්මී දෙදෙනාගේ පුත් වේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 25 දින ප්‍රතිචාර දක්වා තිබිණි. මෙසේ ප්‍රතිචාර ලෙසින් දක්වා තිබූ දත්තයන් අදාළ අයවලුන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෙවීම සඳහා භාවිතා වුවත්, පොදුජනයාට ප්‍රවේශ විය හැකි ද්විතීයික මූලාශ්ර්යාන් තුළ තොරතුරු දක්නට නොලැබුණි.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ