This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2026/03/11 at 18:11
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ත්‍යාගරාජන් රාජන්

ත්‍යාගරාජන්  රාජන්

මෙම පැතිකඩ 2025 පෙබරවාරි මාසයේ යාවත්කාලීන කරන ලදි. 


ත්‍යාගරාජන් රාජන් යනු ලංකාශ්‍රී  හි මව් සමාගම වන සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි තනි හිමිකරු වේ. ත්‍යාගරාජන් රාජන්, ෂන්මුගනාදන් තාරණිකා සමඟ සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. රාජන්ගේ ෆේස්බුක් සහ ලින්ක්ඩ්ඉන් පිටුවලට අනුව, ඔහු Foundation of Changers පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස සේවය කළේය. 2025 පෙබරවාරි මාසයේදී, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම විසින් ත්‍යාගරාජන් රාජන් සම්බන්ධ තොරතුරු මුදා හරිනා දෙන ලදී. 

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ත්‍යාගරාජා රාජන් සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි තනි හිමිකරු වේ. ඔහු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයතු කරයි. රාජන්ගේ ෆේස්බුක් සහ ලින්ක්ඩ්ඉන් පිටුවලට අනුව, ඔහු Foundation of Changers පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස සේවය කළේය.

වැඩිදුර තොරතුරු

පොදුවේ ලබාගැනීමට හැකි දත්ත

හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු වෙනත් මූලාශ්‍ර (උදා: පොදු ලියාපදිංචි කාර්යාලයන්) හරහා පහසුවෙන් ලබාගැනීමට තිබේ

2 ♥

දත්ත පිළිබඳ තොරතුරු

ත්‍යාගරාජන් රාජන් පිළිබඳව ඇත්තේ ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයකි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි නිල වෙබ් අඩවියක් නොමැති අතර ලංකාශ්‍රී නිවුස් වෙබ් අඩවිය තුළද ත්‍යාගරාජන් රාජන් පිළිබඳව කිසිදු විස්තරයක් සඳහන් කර නොමැත. 2025 පෙබරවාරි මාසයේදී, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රතිලාභ හරහා ගොනු කරන ලද කොටස් හිමියන්ගේ තොරතුරුවල සහතික කළ පිටපත් ලබා දෙන ලදී. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම පිළිබඳව නවතම දත්ත ඇත්තේ 2023 වර්ෂයෙනි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙත ගොනු කරන ලද අධ්‍යක්ෂවරුනේ වෙනස් කිිීිීරීම සහතික කළ පිටපත් ද සපයා ඇත. අධ්‍යක්ෂවරුන් වෙනස් කිරීම පිළිබඳ නවතම තොරතුරු ඇත්තේ 2021 වසර සඳහා වේ. ත්‍යාගරාජන් රාජන්ගේ විස්තර ඔහුගේ ෆේස්බුක් සහ ලින්ක්ඩ්ඉන් පිටු ආශ්‍රයෙන්ද එකතු කරන ලදී.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ