සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග්
සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් යනු නෙත් එෆ් එම් ගුවන් විදුලි විකාශය අයත් සමාගමයි. වර්තමානයේ නිහාල් සෙනෙවිරත්න ඈපා සහ ඈපා හෝල්ඩින්ග්ස් මගින් ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් සමාගමේ සියලුම කොටස් හිමිකරගෙන සිටී. නෙත් එෆ් එම් යනු සිංහල භාෂා වැඩසටහන් විකාශය කරනා ගුවන් විදුලි නාලිකාවකි. මෙම වැඩසටහන් වලට ප්‍රවෘත්ති විකාශයන්, විමර්ශණ වැඩසටහන් සහ ජනප්‍රිය සංගීත වැඩසටහන් අයත් වේ.
මවු සමාගම
සීමාසහිත ඊ ඒ පී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
පුද්ගලික සීමාසහිත සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ගුවන් විදුලි විකාශන
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
2008
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
දත්ත නොමැත
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Asset Radio Broadcasting (Pvt) Limited
11B Ocean Tower Building, Station Road, Bambalapitya, Colombo 04
News line: (+94) 112507078
General: (+94) 115347347
Email: feedback@nethfm.com
Website: nethfm.lk
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV12423
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
නෙත් එෆ් එම් නිල වෙබ් අඩවියෙන් නාලිකාවේ හිමිකාරීත්වය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් නොවේ. මේ අතරේ නාලිකාවේ ආරම්භකයා පිළිබඳ මෙන්ම හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු අතින්ද පරිශීලනයට ඇති ද්විතීයික මූලාශ්‍රයන් පවා ප්‍රමාණවත් නොවේ. මෙනිසා සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගම සහ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සඳහා වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. ශ්‍රාවක ප්‍රතිශතය සම්බන්ධයෙන් වූ දත්ත, වසර 2017 සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.