This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 09:52
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

වීර හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම

මෙම සමාගමට තිනකුරල් පුවත්පත ප්‍රකාශය කරනු ලබන සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් හි කොටස් වලින් 39.99% ක් අයත් වේ. මින් පෙර සීමාසහිත තිනකුරල් පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම ලෙසින් හැඳින්වුණු මෙය, 2011 වසරේදී සීමාසහිත වීරා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ලෙසින් නම් වෙනස් කෙරිණි. වීර හෝල්ඩින්ග්ස් හි බහුතර කොටස් හිමිකාරීත්වය (78.05%) ඇත්තේ පොන්නුස්වාමි පවුලටයි.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමිත වගකීම් සමාගම

හිමිකාරීත්වය

මුතියා සෙල්ලදුරෛ

දත්ත නොමැත

0.1%
මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://thinakkural.lk/

කරුණු

මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රකාශන

ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස්

http://(39.99%)

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1997

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

සෙල්ලයියා පොන්නුස්වාමි තිනකුරල් ආරම්භකයා සහ, ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්හි පාර්ශවික හිමිකරුවෙකු වන වීර ගෝල්ඩින්ග්ස් හි ඇති 76% ක තිනකුරල් කොටස් සමගින් තිනකුරල්හි බහුතර කොටස් හිමිකරුද වේ. ඔහු උතුරු මැද රෝහල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද වේ

සේවා නියුක්තයින්

දත්ත නොමැත

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV10895

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

රාසයියා සුන්දරලිංගම් - වීර හෝල්ඩින්ග්ස් හි අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ මණ්ඩල සභික

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

මෙම සමාගම පිළිබඳ කිසිදු දත්තයක් අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට නොමැත. මෙහි දක්වා ඇති සියලුම තොරතුරු එක් ‍රැස් කොටගෙන ඇත්තේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ වේ.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ