This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/20 at 08:15
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මාධ්‍ය හිමිකාරිත්වය

23 තනි පුද්ගලයන්හට  මාධ්‍ය ආයතන 44ක් හිමිකාරිත්වය ඇත. අන්තර්ජාල 2ක් සදහා හිමිකරුවන් කවුරුන්දැයි තවමත් නොදනී. මුද්‍රිත, රුපවාහිනී සහ රේඩියෝ මාධ්‍ය මුල් පෙලේ හතර දෙනාම පෞද්ගලික ආයතන වේ. මීට අමතරව, ප්‍රේක්ෂක සංකේන්ද්‍රනය ආයතන අයිතිකරුවන් කිහිපදෙනෙකු අත පවතී.

මුද්‍රිත මාධ්‍ය සහ රුපවාහිනී මාධ්‍ය මුල් හිමිකරුවන් හතරදෙනා අතරට රාජ්‍ය මාධ්‍ය ද ඇතුලත් වේ. 2017 වසරට රාජ්‍ය මාධ්‍ය විසින් සියලුම මුද්‍රිත, රුපවාහිනී,රේඩියෝ සහ අන්තර්ජාල මාධ්‍ය යන හතරම ආරක්ෂාකාරී ස්ථානයකට ගෙන ඒමට හැකියාව ලැබූ එකම හිමිකරු රාජ්‍ය මාධ්‍ය වේ. මීට අමතරව හිමිකරුවෙකු ලෙස නියමක ආයතනයක් ලෙස රාජ්‍ය මාධ්‍ය විශේෂ කාර්යභාරයක් ඉටු කරයි.

මාධ්‍ය ආයතන විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය දේශපාලන සම්බන්දතාවලින් තොරනොවන බව පැහැදිලිය. වර්තමානයේ අවම වශයෙන් ආයතන 6ක් වත් ඍජුවම තනි දේශපාලන අයිතියක් හිමි කරගෙන හෝ දේශපාලනයට සම්බන්ධ තනි පුද්ගලයන් අයිති වේ.  

හිමිකරුවන්ගෙ දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ