සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම
මෙම පැතිකඩ 2025 පෙබරවාරි මාසයේ යාවත්කාලීන කරන ලදි.
ශ්‍රී ලංකාවේ ලංකාශ්‍රී අන්තර්ජාල මාධ්‍ය ආයතනය අධීක්ෂණය කරන සමාගම වන්නේ සීීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමයිි. මෙම සමාගම 2015 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලදී. ස්මාර්ට් නෙට්වර්ක් (පුද්) සමාගමේ එකම හිමිකරු ත්‍යාගරාජන් රාජන් ය. 2023 දෙසැම්බර් 31 වන විට, ස්මාර්ට් නෙට්වර්ක් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ ත්‍යාගරාජන් රාජන් සහ ෂන්මුගනාදන් තාරනිකා ය.
ව්‍යාපාර ආකෘති පත්‍රය
පුද්ගලික
නෛතික ආකෘති පත්‍රය
සීමිත වගකීම් සමාගම
ව්‍යාපාරික ක්ෂේත්‍රයන්
ඩිජිටල් විකාශන ජාලය
තනි හිමිකරු
වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්
City Mirror
සාමාන්‍ය තොරතුරු
ආරම්භ කළ වසර
2015
ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්
ලංකාශ්‍රී අන්තර්ජාල අඩවිය ආරම්භ කිරීමේ ගෞරවය ලබාදී ඇත්තේ සිවඥාණම් ශ්‍රීකූගන් හටයි. සිවඥාණම් ශ්‍රීකූගන් යනු වර්තමාන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීදරන්ගේ සහෝදරයායි. සිවඥාණම් ශ්‍රීකූගන් ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ ඉපදුණු අතර, වර්තමානයේ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ.
සේවා නියුක්තයින්
දත්ත නොමැත
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Smart Network (Pvt) Limited
No. 295-4/1, George R De Silva Mawatha, Colombo 13
Tel (Sri Lanka): +94 011 331 4421
Tel (United Kingdom): +44 208 133 8373
Tel (Switzerland): +41 435 080 178,
Tel (Canada): +1 647 694 1391
Tel (France): +33 182 880 284
Tel (Germany): +49 231 2240 1053
Tel (United States of America): +1 678 389 9934
Tel (Australia): +61 291 881 626
Email: lankasri@lankasri.com
Website: www.lankasri.com/srilanka
බදු අංකය/හඳුනා ගැනීමේ අංකය
PV106723
මූල්‍ය තොරතුරු
ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
කළමනාකාරීත්වය
විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්
ත්‍යාගරාජන් රාජන් සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමෙහි තනි හිමිකරු වේ. ඔහු සමාගමේ අධ්‍යක්ෂ ධුරයද දරයි.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හා සතුව හ්නිල වෙබ් අඩවියක් නොමැත. මේ අතර, සමාගමේ නිර්මාතෘ සහ හිමිකාරීත්වය පිලිබඳ විස්තර තහවුරු කර ගැනීමට අන්තර්ජාලයේ තුළ ප්‍රමාණවත් ද්විතියික මූලාශ්‍ර නොමැත. 2025 පෙබරවාරි මාසයේදී, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රතිලාභ හරහා ගොනු කරන ලද කොටස් හිමියන්ගේ විස්තර ඇති සහතික කළ පිටපත් ලබා දෙන ලදී. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම පිළිබඳව නවතම දත්ත ඇත්තේ 2023 වර්ෂයෙනි. සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙත ගොනු කරන ලද අධ්‍යක්ෂවරුන්ගේ වෙනස්වීම්වල සහතික කළ පිටපත් ද සපයා ඇත. අධ්‍යක්ෂවරුන් වෙනස් කිරීම පිළිබඳ නවතම තොරතුරු 2021 වර්ෂය සඳහා වේ. නිර්මාතෘ සහ වෙබ් අඩවි ලියාපදිංචිය පිළිබඳ ඇතැම් තොරතුරු සම්පාදනය කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සපයන ලද ලියාපදිංචි වෙබ් අඩවි ලැයිස්තුව ඇසුරිණි.
