හිරු නිව්ස්
ත්‍රෛභාෂික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන හිරු නිව්ස් පවතින්නේ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම (ABC) යටතේ පවතී. මෙම සමාගම සීමාසහිත රේනෝ සිල්වා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ උප සමාගමක් වන බව පසුව කී මව් සමාගමේ නිල වෙබ් අඩවියේ ලැයිස්තුගතව ඇත. හිරු නිව්ස් වෙතින් දේශීය විස්තර වල සිට ජාත්‍යන්තර පුවත් දක්වා, ව්‍යපාරික, ක්‍රීඩා හා විනෝදාස්වාද තොරතුරු දක්වා පරාසයක දෑ ලබා දේ. හිරු එෆ් එම්, හිරු ටීවී සමගින් පොදු නාමයක් යටතේ ඇති හිරු නිව්ස් මගින් හිරු ගොසිප් සහෝදර වෙබ් අඩවිය ඇතුළු ABC ජාලය යටතේ ඇති සියලුම ජනමාධ්‍ය සම්බන්ධ ආයතනයන් හා ප්‍රකාශනයන් වෙත සබැඳි සපයයි.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
Missing Data
හිමිකාරීත්ව ආකාරය
Private
භූගෝලීය ආවරණය
International
අන්තර්ගතයන් මාදිලිය
Free
මාධ්‍ය සමාගම්/සමූහයන්
සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් (පුද්) සමාගම
හිමිකාරීත්ව ව්‍යුහය
Hiru News is owned by Asia Broadcasting Corporation (Pvt) Limited, a member of Rayynor Silva Holdings (Pvt) Limited. The total shares of the company are owned by Skyline Pacific Real Estate (Pvt) Limited. Notably, Skyline Pacific Real Estate (Pvt) Limited is wholly owned by the Silva family, particularly by Chairperson Rayynor Silva (33.33%), his mother (33.33%) and father (33.33%).
ඡන්ද අයිතිවාසිකම්
Missing Data
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
Missing Data
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
Hiru News was founded under Asia Broadcasting Corporation (Pvt) Limited which is owned by Rayynor Silva. Rayynor Silva is a well-known businessman in the broadcasting field of Sri Lanka. He is the Chairperson of Asia Broadcasting Corporation (Pvt) Limited, which remains one of the largest radio networks in the country. He took over Asia Broadcasting Corporation (Pvt) Limited after the UK-based Sunrise Group closed down their operations in both the UK and Sri Lanka. Rayynor’s brother Vincent Silva serves as the current CEO of Asia Broadcasting Corporation (Pvt) Limited. Meanwhile, former Minister of Parliament Duminda Silva is also Rayynor Silva’s brother. On 11 October 2018 the Supreme Court dismissed the appeal filed by Duminda Silva for the murder of former Member of Parliament, Bharatha Lakshman Premachandra.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
Sudewa Hettiarachchi is the Directors of News at Hiru TV and Hiru FM. He entered Sri Lanka’s media sphere at an early age as a dubbing artist in Radio Ceylon’s ‘Lama Pitiya’. He joined Asia Broadcasting Corporation (Pvt) Limited in 1998. He was reportedly the pioneering anchor of Hiru FM’s morning programme.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
[Translate to Sinhala:] Asia Broadcasting Corporation (Pvt) Limited35th Floor, East Tower World Trade Center, Colombo 1
Tel: +94 11 2 337 555
Fax: (+94) 112 346 870
E-mail : md@asiabroadcasting.lk
Website: www.hirunews.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
Missing Data
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
Missing Data
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
Missing Data
වෙළෙඳපොල ප්‍රතිශතය
Missing Data
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
While the Hiru News website provides information about Asia Broadcasting Corporation (Pvt) Limited and Rayynor Silva Holdings (Pvt) Limited, it does not provide information on the founding year of the channel. Although the Hiru News team did not mention the founding year of the website upon contacting them, they confirmed the designations that have been cited by the MOM research team. Information on the shareholders was gathered through the Department of Registrar of Companies.