තේසියා එෆ් එම්

තේසියා එෆ් එම් නැතිනම් දෙමළ ජාතික සේවය, රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) යටතේ ක්‍රියාත්මක වේ. මෙම ආයතනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික ගුවන් විදුලි සේවාවන් 7 ක්, ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන් 6 ක් සහ ප්‍රජා සේවාවන් 4 ක් පාලනය කරයි. තේසියා එෆ් එම් වෙත 1.62% ක ශ්‍රාවක ප්‍රතිශතයක් ඇත.
ප්‍රේක්ෂක ප්‍රතිශතය
1.62%
හිමිකාරීත්ව ආකාරය
රජයට අයත්
භූගෝලීය ආවරණය
ජාතික
අන්තර්ගතයන් මාදිලිය
නොමිලේ වූ අන්තර්ගතයන්
මාධ්‍ය සමාගම්/සමූහයන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
හිමිකාරීත්ව ව්‍යුහය
තේසියා එෆ් එම් පාලනය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) මගිනි. රජයට අයත් ගුවන් විදුලි විකාශන ආයතනයන්ගේ පාලනය ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අත වේ. එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ තිබේ.
ඡන්ද අයිතිවාසිකම්
දත්ත නොමැත
තනි හිමිකරු
සාමාන්‍ය තොරතුරු
ආරම්භක වර්ෂය
1951
ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, එකල ලංකා ගුවන් විදුලි සේවය හෙවත් රේඩියෝ සිලෝන් නමින් හැඳින්විණි.
ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්
තේසියා එෆ් එම් මෙහෙයුම් කටයුතු පාලනය කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිවරයා වන්නේ සිද්ධි මොහොමඩ් ෆරූක් වේ.
ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්
වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් මයුරි අබේසිංහ ක්‍රියා කරයි.
අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්
එරන්ද හෙට්ටිආරච්චි අධ්‍යක්ෂ ජනරාල් ලෙස ක්‍රියා කරයි.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Sri Lanka Broadcasting Corporation
P.O Box 574, Colombo 7
Tel: 0112697491-95
E-mail : slbc@sltnet.lk
Website: www.slbc.lk
මූල්‍ය තොරතුරු
ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)
දත්ත නොමැත
ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)
දත්ත නොමැත
වෙළෙඳපොල ප්‍රතිශතය
දත්ත නොමැත
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව, එහි කළමනාකාරීත්ව ව්‍යුහය පිළිබඳ සීමිත තොරතුරු සහිතව වෙබ් අඩවියක් ඇත. එම නිසා එහි නාලිකාවන් පිළිබඳ දත්ත එක් රැස් කිරීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත. එසේම එක් එක් ගුවන් විදුලි නාලිකාවන් සඳහා වෙන වෙන්ම නිල වෙබ් අඩවි නොමැති වන අතර, ඒ වෙනුවට ඒ සියල්ලම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවිය තුළ දක්වා ඇත.